Today's lesson
Let's Learn numbers.
1 එක eka 11 එකොළහ ekolaha
2 දෙක dheka 12 දොළහ dholaha
3 තුන thuna 13 දහතුන dhahathuna
4 හතර hathara 14 දාහතර dha hathara
5 පහ paha 15 පහළව pahalawa
6 හය haya 16 දාසය dhaasaya
7 හත hatha 17 දාහත dha hatha
8 අට ata 18 දහ අට dhaha ata
9 නවය navaya 19 දහනවය dhaha nawaya
10 දහය dhahaya 20 විස්ස vissa
