පුරැෂ ලිංග Masculine ස්ත්‍රී ලිංග Feminine
1) දරුවා daruwa දැරිය dariya
2) මිනිසා minisa ගැහැණිය gahaniya
3) තාත්තා thaththa අම්මා amma
2) මිනිසා minisa ගැහැණිය gahaniya
3) තාත්තා thaththa අම්මා amma
4) සීයා siiya ආච්චි achchi
5) මල්ලී - malli නංගී nangi
6) කුමරා kumara කුමරිය kumariya
7) රජු raju රැජින rajina
8) මාමා mama නැන්දා nanda
9)පිරිමි pirimi ගැහැණු gahanu
10) ගුරුතුමා guruthuma ගුරුතුමිය guruthumiya
No comments:
Post a Comment