What ever he says එයා මොනවා කිව්වත්
Whenever you come ඔයා කවදා ආවත්
Wherever you live ඔයා කොහේ හිටියත්
What to do මොනා කරන්නද
Where to go කොහේ යන්නද
How to come කොහොම එන්නද
Whom to say කාට කියන්නද
Tell me what he said මට කියන්න එයා මොනවද කිව්වේ කියලා

No comments:
Post a Comment