Thursday, 4 January 2024

moon and stars

 

තරුව= Tharuwa= 🌟  Star

තරු=Tharu= ✨ Stars

 හඳ=Moon= Handha




Wednesday, 3 January 2024

Comb




panaava   = පනාව =  Comb

To comb= පීරනවා= peeranavaa


 

Tuesday, 2 January 2024

Monday, 31 July 2023




 


 


 Whoever you are  ඔයා කව්රු වුනත්

What ever he says එයා මොනවා කිව්වත්

Whenever you come  ඔයා කවදා ආවත්

Wherever you live  ඔය‌ා කොහේ හිටියත්

What to do මොනා කරන්නද

Where to go කොහේ යන්නද

How to come කොහොම එන්නද

Whom to say කාට කියන්නද

Tell me what he said මට කියන්න එයා මොනවද කිව්වේ කියලා




Eat

Verbs kanava=කනවා = to eat Kanna= කන්න= Please eat kaevaa= කෑවා= ate මම බත් කනවා= I eat rice මම බත් කෑවා=  I ate rice