Monday, 31 July 2023
Monday, 25 January 2021
Friday, 26 June 2020
පුරැෂ ලිංග Masculine ස්ත්‍රී ලිංග Feminine
1) දරුවා daruwa දැරිය dariya
2) මිනිසා minisa ගැහැණිය gahaniya
3) තාත්තා thaththa අම්මා amma
2) මිනිසා minisa ගැහැණිය gahaniya
3) තාත්තා thaththa අම්මා amma
4) සීයා siiya ආච්චි achchi
5) මල්ලී - malli නංගී nangi
6) කුමරා kumara කුමරිය kumariya
7) රජු raju රැජින rajina
8) මාමා mama නැන්දා nanda
9)පිරිමි pirimi ගැහැණු gahanu
10) ගුරුතුමා guruthuma ගුරුතුමිය guruthumiya
Sunday, 24 May 2020
Numbers ඉලක්කම්
Today's lesson
Let's Learn numbers.
1 එක eka 11 එකොළහ ekolaha
2 දෙක dheka 12 දොළහ dholaha
3 තුන thuna 13 දහතුන dhahathuna
4 හතර hathara 14 දාහතර dha hathara
5 පහ paha 15 පහළව pahalawa
6 හය haya 16 දාසය dhaasaya
7 හත hatha 17 දාහත dha hatha
8 අට ata 18 දහ අට dhaha ata
9 නවය navaya 19 දහනවය dhaha nawaya
10 දහය dhahaya 20 විස්ස vissa
Tuesday, 19 May 2020
ඒක වචන eka vachana Singular බහු වචන bahu vachana Plural
මම mama I අපි api We
ඔබ oba You ඔබලා obala You
ඔහු/ඇය Ohu / Aya He/She ඔවුන් Ovun they
Let's see some phrases
මම වැඩට යමි. mama wadata yami . I'm going to work.(formal)
මම වැඩට යනවා. mama wadata yanawa, I'm going to work (informal) you can use this phrase with friends.
අපි ගෙදර යමු. api gedhara yamu. We are going to home.(formal)
අපි ගෙදර යනවා. api gedhara yanawa. We are going to home.(informal)
Ohu and aya (He and She) In spoken sinhala we are using Eya එයා
Ovun (they) In spoken sinhala we are using Egollo ඒගොල්ලෝ
Monday, 18 May 2020
Welcome to Learn Sinhala easy!!!
Sinhala is Srilanka's Official Language.
ආයුබෝවන් Aayubòvan
First Lesson
Let's see some questions usually ask in sinhala language.
- කොහොමද? Kohomadha? How are You?
- ඔයාගේ නම මොකද්ද? Oyage nama mokadda? What's your name?
- ඔයාගෙ වයස කීයද? Oyage wayasa kiyadha? How old are you?
- ඔයා කොහෙද ඉන්නේ? Oya kohedha inne ? Where do you live?
Subscribe to:
Posts (Atom)
Eat
Verbs kanava=කනවා = to eat Kanna= කන්න= Please eat kaevaa= කෑවා= ate මම බත් කනවා= I eat rice මම බත් කෑවා= I ate rice
-
Today's lesson Let's Learn numbers. 1 එක eka 11 එකොළහ ekolaha 2 දෙක dheka 12 දොළහ...


